දර්සුමාන් වාර්තාව එ.ජාතීන්ගේ වාර්තාවක් – දර්සුමාන්
- RSL
- October 22, 2011
- Uncategorized
- 0 Comments
අදාළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව දර්සුමාන් වාර්තාව ලෙස හැඳින්වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නිව් යෝර්ක් නුවරදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මර්සුකි දර්සුමාන් මහතා පැවසුවේ ලංකාව සම්බන්ධයෙන් තම ප්‍රධානත්වයෙන් සකස් කළ වාර්තාව එක්සත් ජාතින්ගේ වාර්තාවක් බවයි.
ඔහු ප්‍රකාශ කළේ, අදාළ වාර්තාව සකස් කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවක් බවයි.
එබැවින් එය හැඳින්විය හැක්කේ ශ්‍රි ලංකාව පිළිබද එක්සත් ජාතින්ගේ වාර්තාවක් ලෙස පමණක් බව දරුස්මාන් පැවසු බව ඉනර්සිටි වාර්තාවේ සඳහන් වේ.