32 වන ජාතික යොවුන් නාට්‍ය උළෙල 17 වනදා සිට ලයනල් වෙන්ට් හිදී
- RSL
- November 11, 2011
- Uncategorized
- 0 Comments
මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙල ලබන 17 වනදා සිට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. ජාතික යොවුන් නාට්‍ය උළෙල මෙසේ පැවැත්වෙන්නේ තිස් දෙවන වතාවටයි.
ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම නාට්‍යය උළෙල සංවිධානයකොට තිඛෙන අතර එදින සිට සෑම දිනකම පස්වරු 6.30 ට නාට්‍ය වේදිකාගත කෙරේ. මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා සිංහල කෙටි නාට්‍යය 12 ක් දිගු නාට්‍ය 5 ක් හා දමිළ කෙටි නාට්‍යය 4 ක් තේරී ඇත.