2021දී මත්පැන් බලපත්‍ර 150ක් දීලා

Spread the love

පසුගිය 2021 වසරේ මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 81ක් සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපනශාලා සඳහා නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 69ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ 2015 වසරේ සිට නගරවල සාමාන්‍ය මත්පැන් අලෙවිසැල් සඳහා එකදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවයි.

Related Posts