හෙට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක්

Spread the love

හෙට (25) පැය පහකට වැඩි කාලයක් භ්‍රමණ විදුලිය විසන්ධි කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී ඇත.

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම අවසරය ලබාදී ඇත.

ඒ අනුව හෙට දිනයේ A,B,C ප්‍රදේශවලට පැය 5 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අවසර ලබා දුන්නේය. 

Related Posts