හිටපු ජනපතිනිය බංගලාදේශ අගමැතිනිය හමුවේ
- RSL
- August 27, 2011
- Uncategorized
- 0 Comments
කලාපයෙන් දුගීබව හා ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීම සඳහා දකුණු ආසියානු රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව හිටපු ශී‍්‍ර ලංකා ජනාධිපතිනී චන්දි්රකා කුමාරතුංග හා බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා අවධාරණය කර සිටියි
පසුගියදා ඩකා නුවරදී සිදුකළ හමුවකදී ඔවුන් පවසා ඇත්තේ, දුගීබව ලොකුම සතුරා බවට යැයි ද වාර්තා වේ.
බංග්ලාදේශයේ ආර්ථික ප්රගමනය වෙනුවෙන් ගෙන ඇති පියවර එහිදී එරට අගමැතිනිය විස්තර කොට ඇත.