හදිසි නීතිය ඉවත් කෙරේ
- RSL
- August 25, 2011
- Uncategorized
- 0 Comments
හදිසි නීතිය ඉවත් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හදිසි නීතිය ඉවත් කිරීමත් සමග සාමාන්‍ය නීතිය යටතේ රටේ පාලනය ගෙන යා හැකි බව ද හෙතෙම පැවසීය.
හදිසි නීතිය ගෙන ඒමට හේතු වු සිද්ධින් පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළේය.
පසුව නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.