සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරන්න – රජය ඉල්ලයි
- Editor
- June 1, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රජය විසින් රසායනික පොහොර ආයනයනය තහනම් කිරීමෙන් පසු ඇතැම් වෙළෙදුන් තමන් සතුව තිබූ රසායන පොහොර තොග සගවා ගෙන සිටින බවත් වහාම එම පොහොර තොග වෙළෙද පොළට නිකුත් කරන ලෙසත් රජය වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
රසායනික-පොහොර
