ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය දින පහකින් කල්යයි

Spread the love

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ජූලි 18 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළ තුළටත් කොවිඩ් වෛරසය රිංගා ගැනීම නිසා මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

Tags: