ලිට්රෝ ගෑස් මිල යළි පහතට
- Editor
- September 4, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ලිට්රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා.
ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

