ලක්ෂ 2 කට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වෙලා

Spread the love

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව පසුගිය 8 වනදා වන විට 241,000 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මේ වසර තුළ 330,000 ක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 280,000 ක් පමණ වන අතර වැඩිම පිරිසක් විදේශගතව ඇත්තේ 2014 වසරේ දී බවත් එම සංඛ්‍යාව 300,703 බවත් සඳහන් වනවා.

Related Posts