රට වසා දමන්න – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලති

Spread the love

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියකට රට වහන්නැයි මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ

ඉහත ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැත. – ප්‍රධාන සංස්කාරක

Related Posts