මෙරට 8 වන විධායක ජනාධිපතිවයා ලෙස රනිල් පත්වේ

Spread the love

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද බදාදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය.

ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වූ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් විය.මෙම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය  රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි.

බහුතර ජන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ ,ඩලස් අලහප්පෙරුම අදදින ශ්‍රීලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ 8වන විධායක ජානාධිපතිවරයා ලෙස තේරී පත්විය.

දුරය හැරගිය හිටපු ජනාධිපති ගෝඨාබය නන්දසේන රාජපක්ෂ මහතාගේ ඉතිරි දුර කාලය සඳහා ( 2024 නොවැම්බර්) මස දක්වා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තම දුරයේ වැඩකටයුතු සිදුකල හැකිය. 

 

RSL

Related Posts