මාධ්‍ය පෙන්වන තරම් අර්බුදයක් පක්ෂයේ නෑ – ටිල්වින් සිල්වා
- RSL
- September 23, 2011
- Uncategorized
- 0 Comments
මාධ්‍ය විසින් පෙන්වන තරම් අර්බුදයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ නොමැති බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් අවධාරණය කරයි.තම පක්ෂයේ කටයුතු සාමාන්‍ය අන්දමින් අර්බුදයකින් තොරව සිදු වන බව ඔහු පවසයි. පක්ෂයේ කිහිප දෙනෙක් පමණක් මේ වන විට පක්ෂ ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් කටයුතු කරන බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය ජවිපෙ පසුබෑමට හේතු නොවන බවත් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.