භාරත මහතාගේ දියණිය සිය හඬ අවධි කරයි
- RSL
- October 11, 2011
- Uncategorized
- භාරත ලක්ෂ්මන් පේ්රමචන්
- 0 Comments
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මාධ්‍ය හමුවේ සිය පියාගේ ඝාතනය පිළිබද සිය අදහස් ඉතා කෙටියෙන් ප්‍රකාශ කර ඇත.
‘තාත්තිට කොහොමත් ත්‍රෙට්ස් (Threats/ තර්ජන.) තිබ්බ කියල අපි දන්නවා. කොච්චර කිව්වත් ඇහුවේ නෑ. මැරෙන වෙලාවට මැරෙයි කිව්වා.තාත්තිට වෙඩි තියන කොට තාත්ති ඉඳල තියෙන්නේ නිරායුධවයි. පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේක වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. වැරදි කරපු මිනිස්සුන්ට පාඩුවේ ඉන්න අරින්න එපා’.
[youtube 4nsNvKPAyIc]