පාර්ලීමේන්තු නියෝජ්‍ය කතානායක ධූරයට අජිත් රාජපක්ෂ තෝරා පත් කර ගැනේ

Spread the love

ශ්‍රී ලංකාවේ  16 වැනි පාර්ලිමේන්තුවේ    නියෝජ්‍ය කථානායක ධූරය තෝරා පත් කර ගැනීම සඳහා  අද පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 109ක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් රාජපක්ෂ මහතා  තේරී පත්විය.ඔහු  2000 වසරේ පැවති  පාර්ලිමේන්තු මැතිවරණයේදී  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 47375 ක් ලබා  පාර්ලිමේන්තුවට තේරී පත්විය. සමග ජල බලවේගයෙන්  තරග කෙරුණු රෝහිණී කවිරත්න  මන්ත්‍රීවරියට  ලබාගත හැකිවූයේ  ඡන්ද  78 ක් පමණි. 

Related Posts