පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරගයට

Spread the love

ආසියානු කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තියුණු තරගයකින් පසුව එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරගය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවටද අවසන් තරගය සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමි වුණා.

ඒ අනුව අද(11) වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ආසියානු කුසලානයේ අවසන් තරගය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Related Posts