පකිස්තානු සිමෙන්ති තහනම ඉවතට
- RSL
- August 30, 2011
- Uncategorized
- 0 Comments
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කරන ආකාරයට පකිස්ථානයේ සිට ආනයනය කරන සිමෙන්ති අලෙවි කිරීම සඳහා පනවන ලද තහනම ඉවත් කළ බව වාර්තා වේ.
වෙළෙඳ පොලේ ඇති සිමෙන්තිවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විදේශ රටවල රසායනාගාරක කරන ලද පරීක්ෂණයකිත් අනතුරුව මෙම තීරණයට ගත් බව ද ඔහු පැවසීය.
කෙසේවුවත් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය අදාළ සිමෙන්ති සඳහා ප‍්‍රමිති සහතිකය ලබා නොදීමට ගත් තීරණයෙහි වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි ද පැවසේ.