ධානිෂ් අලීට ඇප

Spread the love

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

Tags: