දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්
- RSL
- December 5, 2011
- විදේශීය
- උතුරු කොරියාව, ට්‍රාන්ස්පෙරෙන්සි ඉන්ටනැෂනල්, ඩෙන්මාර්කය, නවසීලන්තය, මියන්මාරය, ස්වීඩනය, සිංගප්පූරුව, සෝමාලියාව, ෆින්ලන්තය
- 0 Comments
දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි.
සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය.
නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව දූෂණය අඩුම රටවල් ලෙසද එම වාර්තාවේ දැක්වේ.