දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වෙයි

Spread the love

ඊයේ එමීර් රාජ්‍යය සමඟ පැවති තරඟයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම අහිමි වී තිබෙනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ ප්‍රමෝද් මධුෂාන්ද මස්පිඬු ආබාධවලට ලක්ව ඇති අතර ඔවුන්ව ස්කෑන් පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

Related Posts