දැන් පොහොට්ටුව පුපුරළා ඉවරයි
- Editor
- August 30, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙදරා ගොස් පොහොට්ටුව පිපිරී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
අදානී සමාගම ගෙන එන්නට හැදූ ගෑස් සැපයුම තුළ ඒකාධිකාරය ඔවුන්ට හිමිවන බවත්, එයට තමන් ඇතුළු පිරිස විරුද්ධ වී ජනතාවට පැවසීම හේතුවෙන් එවක රජය විසින් අමාත්‍යවරුන් දෙදෙනෙක් ධුරවලින් ඉවත් කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

