දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවිය
- RSL
- November 28, 2011
- Uncategorized
- 0 Comments
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
අද උදේ 7.10 පමණ වෑන් රථයක් කහතුඩුව ප්‍රදේශයේදී මෙසේ අනතුරට පත්වී ඇත.
මේ අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුලත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.