දක්ෂිණ අධිවේගයේ රිය අනතුරෙන් දෙදෙනෙකුට තුවාල

Spread the love

දක්ෂිණ අධිවේගි මාර්ගයේ තවත් රිය අනතුරක් අද සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරු 9 ට මෝටර් රථයක් පෙරළිමෙන් එම අනතුර සිදුව ඇති බවයි. රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඔවුන් මේ වනවිට රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවය.

RSL

Related Posts