ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි
- RSL
- July 12, 2022
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ.
මේ සම්බන්දව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වේ.

