ජනපති අපේක්ෂක සටන උග්‍රවෙයි..! නාමල් – රනිල් දැඩි සටනක..!
- Editor
- April 10, 2024
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
ඉකුත් මස මාතලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය යුතු යැයි යෝජනාවක් ද සම්මත කර තිබින.
නමුත් ඊයේ දිනයේ මහනුවරදී පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය ලබාදෙන බව එම පිරිස පවසා ඇත.

