ගෝඨාභය තායිලන්තයට පැමිණෙයි
- RSL
- August 12, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තය වෙත පැමිණ තිබෙනවා.
ඒ් අනුව ඔහු තායිලන්තයට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් BBC සිංහල සේවය වාර්තා කර තිබුණා.
එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණු අතර පසුව ඔහු ඊයේ (11) දිනයේ තායිලන්තයට පැමිණියා.

