ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර
- RSL
- July 27, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත.
පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා ගියේය.

