කොවිඩ් ආසාදිත මරණ 186ක් තහවුරු කරයි

Spread the love

ඊයේ (18) කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 186 දෙනකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මියගිය පුද්ගලයින්ගෙන් 147 දෙනකු වයස අවුරදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වසය අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 04 දෙනකු ද ඊයේ මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගෙන් 111 දෙනකු පිරිමින් වන අතර 75 දෙනකු කාන්තාවන් වේ.

Tags: