කොවිඩ් ආසාදිත මරණ 111ක්
- Editor
- August 9, 2021
- පුවත් සහ වාර්තා
- feature
- 0 Comments
අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.

