කැළණිතිස්සට ඩීසල් නෑ – රට පුරා විදුලිය විසන්ධි විය හැකියි – ලංවිම

Spread the love

කැලණිතිස්ස බලාගාරයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ඩීසල් ලබා නොදීම හේතුවෙන් රට පුරා විදුලිය විසන්ධි වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමනි මහතා පවසයි.

‘ඛනිජ තෙල් සංස්ථාව නියමිත වේලාවට අවශ්‍ය ඩීසල් ලබා නොදුනහොත් අපට විදුලිය සැපයීම දිගටම කරගෙන යාමට නොහැකි වනු ඇත. එබැවින් රට පුරා විදුලිය විසන්ධිවීම් කිහිපයක් අත්විඳිය හැකිය‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

Related Posts