ක්‍රිකට් නිලවරණය කල් යයි

Spread the love

දෙසැම්බර් 27 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ ජනවාරි 3 වෙනිදා දක්වා කල් දමා තිබේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනි ජයකොඩි ‍මහත්මිය ඒ බව තහවුරු කරන ලදි .

 

 

RSL

Related Posts