ක්‍රිකට් නිලවරණය කල් යයි
- RSL
- November 25, 2011
- ක්‍රීඩා
- ක්‍රිකට් නිලවරණය
- 0 Comments
දෙසැම්බර් 27 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ ජනවාරි 3 වෙනිදා දක්වා කල් දමා තිබේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මිය ඒ බව තහවුරු කරන ලදි .