එල්.ටී.ටී.ඊයේ ම්ලේච්ඡත්වය හෙළිකරන සාක්ෂි ළඟදීම – ආරක්ෂක ලේකම්
- RSL
- November 24, 2011
- Uncategorized
- ගෝඨාභය රාජපක්ෂ
- 0 Comments
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡත්වය හෙළිකරන නවතම සාක්ෂි නොබෝ දිනකින් ලොව හමුවේ හෙලිදරව් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ” ප්රතිසන්ධාන – පශ්චාත් ගැටුම් ශ්‍රීලංකාවේ ඉදිරි ගමන“ යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්රමෝපායන් අධ්‍යයන ආයතනයේ අද පෙරවරුවේ පැවති සංහිඳියාව පිළිබද සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කලේය.