ඉන්ධන පෝලිමේ 14 වන මරණය වාර්තා වෙයි.
- RSL
- July 5, 2022
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනිම සදහා පැමිණ සිටි පුද්ගලයකු බොරැල්ල ප්‍රේදේශයේ IOC ඉන්ධන පිරවුම් හලක පෝලිමේ මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගොතටුව අංගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු හැටක පමණ පුද්ගලයෙක් බව අප ප්‍රාදේශීය වාර්තාකරු විසින් අනාවරණය කරන ලදී.

