ආර්නෝල්ඩ්ගේ ජීවිතය කෘතීයක් ලෙසින්
- RSL
- September 24, 2011
- Uncategorized
- 0 Comments
සිය ජීවිත කථාව අලලා කෘතියක් නිර්මාණය කිරීමට සුපිරි හොළිවුඩ් නළු සහ කැලිෆෝනියා හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වෙට්ශනේගර් සුදානම් වේ.
එම කෘතිය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතයි.
ආර්නෝල්ඩ් කාය වර්ධන ශූරයකුගේ සිට හොළිවුඩ් තාරකාවක් බවට පත්වීම හා කැලිෆෝනියා ආණ්ඩුකාර ධූරයට පත්වීම දක්වා වු ගමන් මග එම කෘතියට ඇතුළත් වේ.