අ. පො. ස. උ/පෙළ විභාගය ඇරඹේ
- RSL
- August 8, 2011
- Uncategorized
- 0 Comments
අ.පො.ස. උසස් පෙළ විභාගය අද දින ආරම්භ විය.
විභාග දෙපාර්තමේන්තුවට අනුව මෙවර විභාගය සඳහා සිසුන් 272,000 ක් පමණ අයැදුම් කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2400 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.