අරගලයේ ජනතා විරු සමරුව අතරතුර පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට
- Editor
- October 10, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අරගලයේ ජනතා විරු සමරුව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
අරගලයේ ජනතා විරු සමරුව සඳහා ගාලුමුවදොර පිටියට විශාල පිරිසක් ඉයේ රැස්ව සිටි අතර එහිදී සාමකාමී විරෝධතා පාගමන පොලිසිය අවහිර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

