‘අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න’ – කොළඹදී උද්ඝෝෂණයක්
- RSL
- August 12, 2011
- Uncategorized
- 0 Comments
යුද සමයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි.
උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන ‘අපි ශ්රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.

