අටමස්ථානාධිපති අපවත් වෙයි
- Editor
- October 19, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ.
අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.

