කරදර බාධක සහිතව දිවිගෙවන ගීත රචක තරුණයෙකු(කෙන්ට් මොරන්) හා ශ්‍රවණාබාධ සහිත පොහොසත් පවුලක තරුණියක(ඇලෙක්සියා රසුමිහින්) අතර ඇතිවන පෙම් සබඳතාවත් ඒ හා බැඳුනු සිද්ධීන් දාමයන් ගැන මෙම සිනමා පටයෙන් කියවෙනවා.
ඇයගේ උනන්දු කරවීම් නිසා ඔහු විසින් පබඳින සංගීතය පවා ඇයට අවාසනාවන්ත ලෙස අහන්න හැකියාව ලැබෙන්නේ නෑ. තම අඥාදායක මවගේ(සයිබිල් ෂෙපඩ්) පැතුමට එරෙහිව පෙමින් බැඳුනු පසු ඇතිවන තත්වයද තම ආදරය හා මව අතර දෝලනය වෙමින් සිටින තරුණියට යම් අවස්ථාවක් ලැබුනොත්, ඇයගේ දිවිය වෙනස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ඉහල ප්‍රශංසා ලැබූ මෙම චිත්‍රපටයට ලැබුනු සම්මාන අතර, Audience Choice, Best Picture, People’s Choice, Best Actress, Best Supporting Actress, Best Drama, Best Art Direction යන සම්මානද තිබෙනවා…
Release Date: October 1, 2010
Genre: Romance
Cast: Alexia Rasmussen, Kent Moran, Cybill Shepherd, Ernie Sabella, Frank Watson
Director: Matt Thompson
Writer: Kent Moran
සැලකිය යුතුයි: මෙම චිත්‍රපටය නරඹන අතරතුර (විනාඩි 72 කට) පසුව නැවතුනහොත්, ඔබ නරඹන චිත්‍රපටය අයත් වින්ඩෝව වසා දමා එය නැවත වරක් විවෘත කරන්න. ඉන්පසු එම චිත්‍රපටයේ කාලමාපකයේ (Time Line) විනාඩි 72 කට පසු ඇති ස්ථානය වෙත ඔබේ මවුසය රැගෙන ගොස් ක්ලික් කරන්න. එවිට එම ස්ථානයේ සිට ඒ මොහොතේම චිත්‍රපටය නැරඹීමේ හැකියාව ඔබට ඇත.