ශ්‍රී ලංකා රජය බිඳ දැමීම සඳහා කොළඹ, යාපනය රාජ්‍ය නොවන සංවිධාන හයක් ද ඊට අනුබද්ධ විදෙස් සංවිධාන 17 ක් සහ විද්වතුන් යෑයි හඳුන්වන පනහකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ගෙන ඒමට ක්‍රියාකර ඇතැයි රජයට තොරතුරු හෙළිවී තිබේ.
පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්‌සේ කරන ලද විමර්ශනයකින් පසු මේ තොරතුරු හෙළිවී ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ජාලය කොළඹ ටොරොන්ටෝ මෙල්බන් බර්ලින් නෝර්වේ ජිනීවා ලන්ඩන් සහ පැරිසිය යන නගරවල ක්‍රියාත්මක වන බව ද සොයාගෙන ඇත.
Loading...