වසරේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් විය. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, ලන්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේදීය. නොවැක් යොකැවිච් විසින් මෙම වසරේ පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම්ස් ටෙනිස් තරගාවලි 4න් 3ක්ම ජය ගනු ලැබීය.
ඕස්ට්‍රේලියා විවෘත අමෙරිකා විවෘත සහ විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩකයින් අතර 6වැනි ස්ථානය හයවැනි ස්ථානය යොකැවිච්ට හිමිව තිබේ. පසුගිය ජුලි 4 වෙනදා සිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණ ගැනීමට ද යොකැවිච් සමත් විය.ඒ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් අභිබවමිනි.
මේ වන විට ප්‍රධාන පෙළේ ටෙනිස් ශූරතා 28කට හිමිකම් කියන 24 හැවිරිදි යොකැවිච් 2008 බීජිං ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
Loading...