ලිට්‍රෝ ගෑස් මිල යළි පහතට Bhathiya Barukanda - September 4, 2022 at 11:32 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.