“බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයේ කැමරා අරන් විසි කරන්න හදනවා“ සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අද කොළඹ පුද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
“ලෝකය පුරා ඒකාධිපතියෝ ජාත්‍යන්තරය එකතුවෙලා එලෙව්වා. ලංකාවෙත් ඒකාධිපතිව එලවන්න අපි ජාත්‍යන්තරයේ පිහිට ගන්නවා. ජයවේවා. මර්වින් සිල්වාට බයේ දැන් බන්ධනාගාරේ අය කැමරා ඔක්කෝම විසි කරන්න හදනවා. ඒකත් දාන්න”
Loading...