පොල් ගැසට් එකත් ‘රිවස් කරයි‘ Bhathiya Barukanda - June 19, 2021 at 20:34 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love පොල් සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2020.09.25 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.