පැතුම් හා මහීෂ් T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Spread the love

ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව මහීෂ් තීක්ෂණ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර වනිදු හසරංග 9 වන ස්ථානයේ පසුවනවා.

Related Posts