
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයෙකු වූ ධානිෂ් අලී ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ.
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
Loading...