දුරකථන සේවා ගාස්තු අද සිට වෙනස් වෙයි

Spread the love

දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා.

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවයි. එමෙන්ම පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts