ජනාධිපති අද පොහොට්ටුවන් කැදවයි..

Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද දිනයේ පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම හෙට පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී රටේ පවතින වත්මන් තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්චා කිරීමට නියමිතය.

RSL

Related Posts