ලෝක ගුරු දිනය මුල්කර ගනිමින් සංවිධානය කෙරුණු ගුරු ප්‍රතිභා ප්‍රභා ප්රණාම උළෙල – 2011 අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06 ඔක්.) පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මාලනී හේරත් මහත්මිය වෙත එම පාසලේ අනගාරික ධර්මපාල කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් උපහාර තිළිණ ලබාදෙන ලදි.
Loading...